,

ව්‍යාපෘති සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම හා ඇගයීම

රු250.00

  • Author – සමරසිංහ ගුණසේකර
  • Publisher – Sunera Publishers
  • Sixth Batch 2013
  • ISBN 955-9128-18-3
  • 150 Pages

Out of stock

Author – සමරසිංහ ගුණසේකර

Publisher – Sunera Publishers

Sixth Batch 2013

ISBN 955-9128-18-3

150 Pages

 

මෙම කෘතිය ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ උනන්දුවක් දක්වන කවර පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඇගයීමට අවශ්‍ය න්‍යායික දැනුම හා ව්‍යවහාරික කුසලතා සම්පාදනය කරයි.

සමරසිංහ ගුණසේකර ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, පිලිපීනය හා තායිලන්තය යන රටවලදී සැලසුම්කරණය හා ව්‍යාපෘතිකරණය පිළිබඳ පාඨමාලා හැදෑරීමෙන් ද, සැලසුම් නිලධාරියෙකු, ව්‍යාපෘති සැලසුම් කරන්නෙකු හා ව්‍යාපෘති සමායෝජකයෙකු වශයෙන් කටයුතු කිරීමෙන් ද අත්කරගත් දැනුම හා අත්දැකීම් පාදක කරගෙන මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. ඔහු අධ්‍යාපන කළමනාකරණය, නීතිය හා ආර්ථික විද්‍යාව ඇතුළු විෂය රාශියකට අයත් ග්‍රන්ථ ගණනාවක කතුවරයෙකි.

 

#VyapruthiSalasumKireemaKriyathmakaKireemaHaAgayima #SamarasingheGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.180 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ව්‍යාපෘති සැලසුම් කිරීම ක්‍රියාත්මක කිරීම හා ඇගයීම”

Your email address will not be published. Required fields are marked *