වයිට් රූෆ්හි හමු වූ නාඳුනන්නා

රු690.00

  • Author : ක්‍රිෂ්ණි ශාලිකා වර්ණකුලසූරිය  
  • Publisher : Book Rack Publishers
  • First Edition 2020
  • ISBN 978-955-3490-14-8
  • 261 Pages

Availability: 1 in stock

Author : ක්‍රිෂ්ණි ශාලිකා වර්ණකුලසූරිය  

Publisher : Book Rack Publishers

First Edition 2020

ISBN 978-955-3490-14-8

261 Pages

අංජලී…… මේ රෑ පිස්සුද?..

ඩීන්ගේ ත්‍රීව්‍ර හඬ රුව තුළින් නැගි ආවෙන් මම ඔහු වෙතට දිව ගියෙමි.

පල්ලියේ පහන් කනුව යටට ආ හෙතෙම එහි වූ ආලෝකයෙන් මට මනා ලෙස දැක ගැන්මට හැකි වූයෙන් පුදුමය හා තරහව මුසු බැල්මක් ඔහුගේ දෑසේ විය.

යමක් පැවසීමට මුව විවර කලද ඊට අවධානය නොදුන් මම ඔහුගේ දකුණත දැඩිව ග්‍රහණය කොට කාරය දෙසට පැමිණියෙමි..

ඩින් දෙයියන්ගේ නාමෙන් නගින්න…

#WhiteRoofHiNadunanna #KrishniShalikaWarnakulasooriya #SinhalaPoth

Weight 0.264 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වයිට් රූෆ්හි හමු වූ නාඳුනන්නා”

Your email address will not be published. Required fields are marked *