, ,

වංගගිරිය

රු750.00

  • Author: මහින්ද සෙනරත් ගමගේ
  • The Maze (by Albert Likhanov) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sayuri Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5762-02-6
  • 336 Pages

 

Availability: 3 in stock

Author: මහින්ද සෙනරත් ගමගේ

The Maze (by Albert Likhanov) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sayuri Publishers

First Edition 2021

ISBN 978-624-5762-02-6

336 Pages

‘වංගගිරිය ‘ කුතුහලය දනවන නවකතාවකි . සාමාන්‍ය පවුලක් නගරයේ වසති . ඔවුන් ජීවත් වන්නේ තට්ටු නිවාසයක එක් විශාල කාමරයක ය . මෙහි කතා කරුවා ළමයෙකි . ඔහුගේ ආච්චි , එනම් අම්මාගේ අම්මා පැරැණි සමාජයේ ස්වාර්ථය උරුම කොට ගත් කෙනෙකි . ඇය කිසිවෙකුට හොඳ ජීවිතයක් නොදෙමින් , පවුලේ පාලිකාව වන්නීය . මේ ගැහැනිය කෝප නොකරනු වස් , ඇගේම දියණිය පුද්ගලික ජීවිතය සහ පවුල් ජීවිතය පිලිපන්නා ගන්නට සූදානමින් සිටින්නීය . මේ අර්බුදයට හසුවන දරුවා කරන අරගලය සහ ඒ අතරෙහි ඔහු මුහුණ දෙන මිත්‍රත්වයේ ගැටලු . පාසලේ ඇතිවන ගැටලු සමුදාය මෙහි කතා කෙරෙයි . කතාව පුරා ඇදී යන්නේ ස්වාර්ථය සහ පරාර්ථය අතර ගැටුමය . එක් අතෙකින් නව යොවුන් වියේ දරුවන් සඳහා කතාවක් වෙන මෙය . ඊටත් වඩා වැඩිහිටියන්ට තම කටයුතු සහ දරුවන් ගැන වැඩියෙන් සිතන්නට මඟ කියන පොතකි .

 

#Wangagiriya  #MahindaSenarathGamage  #AlbutLihanew  #TheMaze  #Reading #SinhalaReading  #පරිවර්තන #Pariwarthana

Weight 0.424 kg

Reviews

There are no reviews yet.

Be the first to review “වංගගිරිය”

Your email address will not be published. Required fields are marked *