, ,

ලෝ නයනය

රු2,800.00

  • Author:  අමාවී සිල්වා 
  • The Wheel of Time Book one (by Robert Jordan) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Muses Publishers
  • ISBN 978-624-5579-14-3

Out of stock

Author:  අමාවී සිල්වා 

The Wheel of Time Book one (by Robert Jordan) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Muses Publishers

ISBN 978-624-5579-14-3

ටුරිවර්ස්හි කුඩා ගම්මානයකට පැමිණෙන ම්වරේන් , එක්තරා තරුණයන් තිදෙනෙකු සොයාගන්නීය . ඔවුන් තිදෙනාගෙන් කවරෙකු හෝ , දීර්ඝ කාලයක් පුරා ලෝකය විසින් බලාපොරොත්තුවෙන් සිටින ලද්දා වූත් , එතරම්ම කාලයක් ලෝකයේ අවමානයට පාත්‍ර වූත් , ‘තෝරාගත් ඇත්තා ‘ හෙවත් ‘ මකරෝත්පත්තිය ‘ විය හැක . නමුත් එම ගම්මානයට පැමිණි එකම ආගන්තුකයා ඇය පමණක් නොවීය. මෙම තරුණයන්ව සොයමින් සිටින එකම පුද්ගලයා ඇය පමණක් නොවීය. කාලය හා තරගයක යෙදෙමින් , ඡායාවේ නියෝජිතවරුන්ට එරෙහිව ධාවනයක යෙදෙන ඇය , මිත්‍යාවන් සහ පුරාවෘත බවට පත් වූ භූමි ඔස්සේ සිය කාර්යභාරයට මඟ පෙන්විය යුතුය ; පැරැණි මෙන්ම නව මිත්‍ර පාර්ශ්ව වෙතට මඟ පෙන්විය යුතුය ; අනාගත වාක්‍යයේ පියවර තුළට මඟ පෙන්විය යුතුය . 

 කාල චක්‍රය පෙරළෙයි ; මහා වීර කාව්‍යයක් ඇරඹෙයි.

 

#LoNayanaya #AbayaAmaviSilwa 

 

Weight 1.583 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලෝ නයනය”

Your email address will not be published. Required fields are marked *