,

ලැබීම නොලැබීම

රු275.00

  • Author – ඩබ්ලියු.ඒ.අබේසිංහ
  • Publisher – Samudra Publishers
  • Second Edition 2017
  • ISBN 978-955-680-651-9
  • 275 Pages

Out of stock

Author – ඩබ්ලියු.ඒ.අබේසිංහ

Publisher – Samudra Publishers

Second Edition 2017

ISBN 978-955-680-651-9

275 Pages

 

කිර්ගිස්ථානයේ ඉසික්කුල්හි පිහිටා ඇති අයිත්මාතෝව් සංස්කෘතික කේන්ද්‍රයෙහි අයිත්මාතොව් පිළිරුවක් සහිත ආසනයක – පරිවර්තක, චූලානන්ද සමරනායක සහ භාෂාපරිවර්තක.

මෙම කෙටි නවකතාව මගින්, චින්ගීස් අයිත්මාතොව් නමැති කීර්ගීස් ජාතික කිර්තිමත් කතුවරයා, පාඨකයා කැඳවාගෙන යන්නේ, ලෝකයේ පියස්ස වන පාමීර් තැන්න වෙතය. ඔහු පාඨකයාට මුණගස්වන්නේ, ගමක්, ගෙයක් දොරක්, මවක, පියකු, නැදැයකු නැති තරුණ ලොරි රියදුරෙකි.

ඔහුගේ ජීවිතයේ ඉරණම වෙනස් කරන්නේ, අසෙල්, සමත්, බයිටෙමීර, කදීවා ආදී කොට ඇති සාහිත්‍ය ලෝකයේදී මීට පෙර අපට හමු නොවුණු චරිත පෙළති. ඔවුන් සියලු දෙනාගේම කතාන්තරය පසුපස ඇත්තේ, කෝටි සංඛ්‍යාත මිනිස් කැලක් කුරිරු ලෙස බිලිගත් දෙවැනි ලෝක මහා සංග්‍රාමයයි.

ඉංගිරිසි බසට නැගුණු පසුවද, අතිශයින්ම ප්‍රසාදජනකද, ආස්වාදජනකද වන අයිත්මාතෝව්ගේ අනනුකරණීය ගද්‍ය රීතියෙහි උණුසුමද, නැවුමබවද සුරකිමින් මෙම පරිවර්තනය නිමවන්නේ , සිංහල වාග් සම්ප්‍රදාය මැනවින් හඳුනාගෙන ස්වකීය ලේඛනයෙහි යෙදෙන ප්‍රවීණ සාහිත්‍යවේදියකු වන ඩබ්ලියු.ඒ.අබේසිංහය.

#LabeemaNolabeema #WAAbesinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.206 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලැබීම නොලැබීම”

Your email address will not be published. Required fields are marked *