,

ලක්දිව බුදුසමයේ ඉතිහාසය

රු1,000.00

  • Author: වල්පොළ රාහුල හිමි
  • Publisher: Walpola Rahula Foundation Trust
  • Fourteenth Batch 2020
  • ISBN 978-955-650-005-9
  • 351 Pages

Out of stock

Author: වල්පොළ රාහුල හිමි

Publisher: Walpola Rahula Foundation Trust

Fourteenth Batch 2020

ISBN 978-955-650-005-9

351 Pages

 

ලංකාවේ බුදුසමය පිළිබඳ විධිමත් ඉතිහාසයක් නොමැතිව අපේ බෞද්ධ අධ්‍යයනයන් කරගෙන ගිය බැව් පුදුමයක් මෙන් පෙනේ. අන්තිමේදී කලක සිට පැවති මේ වුවමනාව සපුරාලීමට ප්‍රමාණවත් එකක් අප සතුව පවතී. ලක්දිව බුදුසමයේ ඉතිහාසය නමැති මේ ශ්‍රේෂ්ඨ කෘතිය නිපදවීමෙන් ආචාර්ය වල්පොල රාහුල ස්වාමීන් වහන්සේ බෞද්ධ අධ්‍යයනයට විශිෂ්ඨ සේවයක් කර තිබේ.

මෙය වූකලී මුල් කාලයේ සිට අනුරාධපුර යුගයෙහි අවසානය දක්වා ලංකාවේ පැවති ආගමික සාමාජික දේශපාලන හා ආර්ථික ජීවිතය පිළීබඳ සංතුලිත විස්තරයක් මෙන් ම ඒ යුගයට අයත් බෞද්ධ ලංකාවෙහි සම්පූර්ණවූත් සත්‍යයවූත් චිත්‍රයකි. එම විෂය පිළීබඳ මේ තාක් පළකරවා තිබෙන ප්‍රමාණවත් වූත් විස්තීර්ණ වූත් කෘතියකි. ලබාගත හැකි හැම ප්‍රභවයකින්ම කරුණු ගෙන විද්‍යාත්මක නියථාර්තයෙන් ඉදිරිපත් කර තිබෙන අධිකාරීන විඥප්තිය සත්‍යාවනත ආකාරයකි. හැම පිටුවකින් ම වාගේ කර්තෘගේ පළල් දැනීමත් මනා තීරණයෙහි ශක්තියත් පිළීඹිබු වේ. මෙහි දැක්වෙන කරුණු භාහ්‍ය වශයෙන් හා ප්‍රශංසනීය අන්තර්ඥානයකින් යුක්තව සකස් කර තිබේ. මෙයින් උන්වහන්සේට බොහෝ පැරණි ගැටළු විසඳීමට මඟ පෑදී තිබේ. 10 වැනි ශතවර්ෂයේ සිට නූතන සමය දක්වා කරුණු ඇතුළත් වන අනෙක් ග්‍රන්ථයක් ආචාර්ය රාහුල ස්වාමීන් වහන්සේ වෙතින් බිහිවේයැයි බලාපොරොත්තු විය යුතු ය.

ජුලියස් ද ලැනරෝල්

 

#LakdivaBuduSamayeIthihasaya #WalpolaRahulaHimi #SinhalaPoth #OnlineBooks

Weight 0.509 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලක්දිව බුදුසමයේ ඉතිහාසය”

Your email address will not be published. Required fields are marked *