Author : ලීලා රාජපක්ෂ
Publisher : Samanthi Publisher
First Edition 2017
ISBN : 978-955-084-199-8
200 Page
ආහාර වට්ටෝරු පොත් කිහිපයක් ලියා පළ කොට ඇති ලීලා රාජපක්ෂ ” රෝග නිවාරණයට ආහාර වට්ටෝරු ” නම් වූ මෙම කෘතියෙන් අත පොවා ඇත්තේ නවතම ඉසව්වකට ය.
බෝ නොවන රෝග ගණයේ ලා ගැනෙන දියවැඩියාව, රුධිර පීඩනය, සෙම ප්‍රධාන කොට රෝග ගණනාවකට ගුණදායක, එම රෝග පාලනය කළ හැකි ආහාර වට්ටෝරු රැසක් මෙම කෘතිය මඟින් ඉදිරිපත් කර ඇත.
විශේෂත්වය වන්නේ ආහාර රස ගන්වන කුළු බඩු, සරක්කු ආදී රසකාරක ද්‍රව්‍යය 25 ක් පිළිබඳව ගුණ ප්‍රකාශයක් විද්‍යාත්මක පදනම මත ඉදිරිපත් කර තිබීම ය.
#RogaNiwaranayataAharaWattoru #LeelaRajapaksha #SinhalaPoth






Reviews
There are no reviews yet.