, ,

රේගු වැටලීම්

රු700.00

  • Author – ජී.ඒ ලෙස්ලි ගාමිණී
  • Publisher – Sooriya publishers
  • First Edition 2018
  • ISBN 978-955-656-462-4
  • 292 Pages

Availability: 2 in stock

Author – ජී.ඒ ලෙස්ලි ගාමිණී

Publisher – Sooriya publishers

First Edition 2018

ISBN 978-955-656-462-4

292 Pages

 

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණි, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කාතීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළ කළ ප්‍රවීන ලේඛකයෙකි.

වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබද දර්ශනපති උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකරගෙන ඇත.

හෙතෙම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසාන පරික්ෂණයෙන් සමත් ව, 1996 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් ලෙස දිව්රුම් දී ඇති අතර, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් හා දිව්රුම් කොමසාරීස්වරයෙක් ලෙස ද කටයුතු කරයි.

වර්ෂ 1976 දී සහකාර රේගු අධිකාරිවරයෙක් ලෙස ශ්‍රී ලංකා රේගුවට බැඳී, රේගු අධිකාරීවරයෙක්, සහකාර රේගු අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙක්, රේගු අධ්‍යක්ෂවරයෙක්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස කටයුතු කර ඇත. එසේ ම අවුරුදු තුනක කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ හෙතෙම පුවත් පත් ගණනාවකට විවිධ මාතෘකා ඔස්සේ ලිපි සපයන අතර ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය මගින් වාර්ෂික ව පළ කරනු ලබන ප්‍රවර්තතන සගරාවේ සංස්කාරකවරයා ලෙස ද කටයුතු කළේය.

 

#ReguWetaleem #ReguWatalim #ReguVataleem #GALeslyGamini #SinhalaPoth #OnlineBooks

Weight 0.334 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රේගු වැටලීම්”

Your email address will not be published. Required fields are marked *