,

රිදී නිම්නය

රු450.00

  • Author: කරුණාසේන ජයලත්
  • Publisher: Sarasavi Publishers
  • Third Batch 2007
  • ISBN 955-95477-4-7
  • 247 Pages

Out of stock

Author: කරුණාසේන ජයලත්

Publisher: Sarasavi Publishers

Third Batch 2007

ISBN 955-95477-4-7

247 Pages

 

එක්තරා පාළු භූමියක් නානා දෙසින් පැමිණි පිරිසකගේ ජනාවාසයක් බවට පත් විය. කල් යෑමේ දී ඔවුන්ගේ ජනපදය නොයෙකුත් පරිවර්තනයට අසුවිය. සියල්ල වෙනස් වුනත් කිසිම වෙනසකට අසු නො වුණු ධර්මතාවයක් ද ඇත. එනම් ඔවුන් එක පොදියට පෙළෙන බඩගින්නයි. දෑතෙහි මහන්සිය එකම ධනෝපායන මාර්ගය කොටගත් මේ ස්ත්‍රීහු ද පුරුෂයෝ ද දුප්පත්කමේ සෙවනැල්ල විසින් නිරන්තරව ලුහුබඳිනු ලැබ අඛණ්ඩ ජීවිත සටනක යෙදුණෝ ය. මේ අතර ඔවුන්ගේ දූ දරුවෝ වැඩෙන්නට වූහ. වැඩෙන දූ දරුවෝ ඉගෙන ගත්හ. නව බලාපොරොත්තු ප්‍රාර්ථනා හා අපේක්ෂාවන් ගොඩනඟා ගත්හ. ප්‍රේම කරන්නට හා ද්වේෂ කරන්ට, විශ්වාස කරන්නට හා සැක කරන්ට, ප්‍රශ්න කරන්නට හා පිළිතුරු සොයන්නට පටන් ගත්හ.

රිදී නිම්නය වනාහි  ස්ත්‍රී පුරුෂයන්ගේත් ඔවුන්ගේ දූ දරුවන්ගේත් කතාන්දරය යි.

 

#RideeNimnaya #KarunasenaJayalath #SinhalaPoth #OnlineBooks

 

Weight 0.226 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රිදී නිම්නය”

Your email address will not be published. Required fields are marked *