Author: සුනේත්‍රා රාජකරුණානායක
Publisher: Sarasavi Publications
Sixth Batch 2020
ISBN 978-955-57-3408-0
488 Pages
රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණක් නො ව පක්ෂ භේදයකින් ද පන්ති භේදයකින් ද
තොර ව පාඨක ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ බලගතු කතා සාගරයකි. එය
චිත්‍රපටි උළෙලක් මෙන් ම දැවැන්ත සිනමා නිර්මාණයක් ද බදු ය. දකුණු අසියාවට
අනන්‍ය වූ පැරණි කතා කලාව තුළ ‘රිදී තිරංගනාව’ නිදහසේ සැරිසරන්නී ය.
එහෙත් සමාජීය අගයන් ද ඇගේ ම ජීවන අත්දැකීම් ද ඇගේ ජීවන හැඩය නිර්මාණය
කොට ඇත. මනෝ විද්‍යාඥවරියක ගේ විද්‍යාත්මක විචක්ෂණ භාවය සාර සුභාවිත
භාෂාවක් හා සුසංයෝග වී අපේ කාලයේ දේශපාලනය විනිවිද දකින මෙය මෙරට
නවකතා කලාවේ සන්ධිස්ථානයකි.
#RidiThiranganawa #RideeThiranganawa #SunethraRajakarunanayaka #සිංහලනවකතා #SinhalaNawakatha #SinhalaPoth #නවකතා
Reviews
There are no reviews yet.