, , , ,

රාමා – 2

රු750.00

  • Author: එස්. එම්. බන්දුසීල
  • Rama II (by Arthur C Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: S & T Group
  •  First Edition 2014
  • ISBN 978-955-1080- 18-1
  • 355 Pages

Out of stock

Author: එස්. එම්. බන්දුසීල

Rama II (by Arthur C Clarke & Gentry Lee) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: S & T Group

First Edition 2014

ISBN 978-955-1080- 18-1

355 Pages

 

මිනිස් වර්ගයා ගැන කිසිම තැකීමක් නොකළ පළමු වැනි රාමා යානය සෞරග්‍රහ මණ්ඩලයෙක් පිටවී යෑමෙන් අවුරුදු හැත්තෑවකට පසුව දෙවැනි රාමා යානයක් පෘථීවිය දෙසට එන බව සොයා ගැනේ.

මිනිසාට වඩා බුද්ධිමත් ජීවීන් විශ්වයේ සිටින බව පැහැදිලිව පෙන්වා දෙන දෙවැනි රාමා යානය ගැන පෘථීවියේ විද්‍යාඥයෝ සහ දාර්ශණිකයෝ විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරද්දී රාමා – 2 යානය තුළට යන අභ්‍යවකාශගාමීන්ට හමුවන්නේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකළ තාක්ෂණයකි.

අභ්‍යවකාශගාමීන් ගණනාවක් අභිරහස් ලෙස මිය යද්දී කණ්ඩායමේ තිදෙනෙක් නියත මරණය හමුවේ  රාමා – 2 රැක ගැනීමේ ව්‍යායාමයක යෙදේ.

එහෙත් පෘථීවිය වෙත එන අමුත්තා විනාශ කර දැමීමට තීරණය කිරීමෙන් මිනිස් වර්ගයා තම නොදියුණු ලාමක ස්වභාවය විශ්වයටම ප්‍රදර්ශනය කරයි.

මෙය තාක්ෂණය, ආදරය, බුද්ධිය හා මරණය වැනි සංසිද්ධි ගැන වෙනස් කෝණයකින් බැලීමට අප යොමුකරන විද්‍යා ප්‍රබන්ධයකි.

 

#Rama2 #SMBanduseela #ආතර්සීක්ලාක් #විද්‍යාප්‍රබන්ධ #Vidyaprabanda #Pariwarthana #SinhalaScienceFiction #ArthurCClarke #Rama #ArtherCClark

Weight 0.390 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාමා – 2”

Your email address will not be published. Required fields are marked *