, ,

රාඡ්‍ය මූල්‍ය කළමනාකරණය (Public Financial Management)

රු850.00

  • Author – ඡී.ඒ. සේනාරත්න / ආර්. එන්. පී. ද. සොයිසා
  • Publisher – Godage Publishers
  • Second Edition 2018
  • ISBN 978-955-30-6559-9
  • 191 Pages

Availability: 4 in stock

Author – ඡී.ඒ. සේනාරත්න / ආර්. එන්. පී. ද. සොයිසා

Publisher – Godage Publishers

Second Edition 2018

ISBN 978-955-30-6559-9

191 Pages

 

ජී. ඒ. සේනාරත්න මයා ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ වසර 26 ක පළපුරුද්දක් සහිත නිලධාරියෙකි. ඔහු රජයේ ගිණුම්කරණයේ සෑම ක්ෂේත්‍රයකම සේවය කර ලබාගත් පළපුරුද්ද උපයෝගි කරගෙන මෙම පොත සකස් කර ඇත.

ඔහු කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) උපාධිධාරියෙකු මෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයේ වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ පශ්චාත් (Master of Professional Accounting) උපාධිධාරියෙකු වේ. සේනාරත්න මයා දැනට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කරයි.

සරල බසින් නිවැරදිව පැහැදිලිව ලේඛන කලාවේ නියැලීමට ඔහුට විශාල හැකියාවක් ඇති අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පොත සකස් කිරිමේ දී එම හැකියාව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන ඇත.

රාජ්‍ය සේවයේ නිරන නිලධාරීන්ටත්, මෙම විෂය අලුතින් හදාරන අයටත් මෙය ඉතා ප‍්‍රයෝජනවත් වේ.

Email : senaga@sltnet.lk

 

ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ආර්. එන්. පී. ද සොයිසා මහතා රාජ්‍ය මූල්‍ය හා සංවර්ධන ගණකාධිකරණ ආයතනයේ (IPFDA) ආශ්‍රිත සාමාජිකත්වය ලැබූවෙකි.

රජයේ ලිපිකරු සේවයෙන් රාජ්‍ය සේවයට පිවිස රජයේ විගණන පරික්ෂක සේවයටත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා විගණන සේවයටත් ඇතුළු වී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වසර 30 කට ආසන්න කාලයක් විගණන කටයුතුවල නියැළී ඇත.

එහිදී අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, පළාත්සභා විසර්ජන ගිණුම්, අත්තිකාරම් ගිණුම්, ආදායම් ගිණුම් හා අරමුදල් ගිණුම් ද රාජ්‍යය සංස්ථා, මණ්ඩල, අධිකාරී වැනි රාජ්‍ය ව්‍යවසායයන්හි විගණන කටයුතු  ද විදේශ අරමුදල් යොදවා ඇති ව්‍යාපෘතිවල හා විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන් හි විගණන කටයුතුවලද යෙදී ඇති නිලධාරියෙකි.

රාජ්‍ය පරීපාලන හා භාණ්ඩාගාර චක්‍රලේඛ ඇසුරින් රජයේ “සේවකයන්ට අත්වැලක්” කෘතියේ කර්තෘ වේ.

 

#PublicFinancialManagement #RajyaMoolyaKalamanakaranaya #GASenarathnaAndRNPDeSoysa #SinhalaPoth #OnlineBooks

Weight 0.525 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රාඡ්‍ය මූල්‍ය කළමනාකරණය (Public Financial Management)”

Your email address will not be published. Required fields are marked *