Sale!
, , ,

රන් රාජාලි ඉගිල්ලෙති

Original price was: රු500.00.Current price is: රු450.00.

  • Author : මහින්ද සෙනරත් ගමගේ
  • Golden Eagle Village (by Mustai Karim ) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher : Subhavi Publishers
  • First Edition 2020
  • ISBN 978-955-718-929-1
  • 151 Pages

Availability: 2 in stock

Author : මහින්ද සෙනරත් ගමගේ

Golden Eagle Village (by Mustai Karim ) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher : Subhavi Publishers

First Edition 2020

ISBN 978-955-718-929-1

151 Pages

 

මෙහි කතා කරන්නේ හොඳ ළමුන් පිළිබඳව ය. සමහර විටෙක දඟ වැඩ, මෝඩකම් ද කරන නමුදු ඔවුහු හොඳ ළමෝ වෙති. යුද්ධයෙන් පසු ගෙවුණු අසීරුතා මැද ජීවත් වූ ළමුන් වූ ඔවුහු ජීවිතයේ සුභවාදීත්වය සහ මිත්‍රත්වයේ සුන්දර බව කියාපාති. ළමා වියට උරුම සොඳුරු සිහින ගැන කතුවරයා කතා කරන්නේ ඔවුන් හෙට දිනයේ වැඩිහිටියන් වෙන්නට සිටින අය බව හොඳින් සිහියේ තබාගෙන අවංක සිතිනි. “මා සිතන්නේ දරුවන්ගේ දුක් කරදර හුදු සුළුපටු ඒවා නොවේ කියා ය. දරුවන්ගේ දුක් කරදර වැඩිහිටියන්ගේද දුක් කරදර විය යුතුය. දරුවන්ට ඔවුන්ගේ ම වූ ශෝකයන් ඇත්තේ ය. තම අහිමිවීම් ගැන විඳවීම් ඇත්තේ ය. මේවාට ගරු කළ යුතු ය. මේවා බැරෑරුම් ව සැලකිය යුතු” යි කියා ඔහු පවසයි.

මේ පොත හෙට වැඩිහිටියන් වෙන්නට සිටින දරුවනට මෙන් ම ඊයේ දරුවන්ව සිට අද වැඩිහිටියන් ද එක සේ වැදගත් වෙනවා මෙන් ම රසවත් එකකි.

#RanRajaliIgillethi #MahindaSenarathGamage #SinhalaPoth #OnlineBooks

WhatsApp us