,

යුගාන්තය

රු400.00

  • Author : මාර්ටින් වික්‍රමසිංහ 
  • Publisher : Sarasa Publisher
  • Forty Batch 2019
  • ISBN 978-955-0201-37-2
  • 224 Pages

Availability: 6 in stock

Author : මාර්ටින් වික්‍රමසිංහ 

Publisher : Sarasa Publisher

Forty Batch 2019

ISBN 978-955-0201-37-2

224 Pages

“ අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය. ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන් ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වූව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රහසක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.”

‘ජයදේව’ – ලංකාදීප

#Yuganthaya #MartinWickramasinghe #SinhalaPoth

WhatsApp us