, ,

මොනර පිලේ ශාපය

රු950.00

  • Author – කෝශලී සිරිචන්ද්‍ර
  • The India Fan (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Ashirwada Publishers
  • First Edition 2017
  • ISBN 978-955-697-197-2
  • 620 Pages

Out of stock

Author – කෝශලී සිරිචන්ද්‍ර

The India Fan (by Victoria Holt) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Ashirwada Publishers

First Edition 2017

ISBN 978-955-697-197-2

620 Pages

 

ෆ්‍රැමිලිංග් මන්දිරය ඇතුළේ සගවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය. එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනී නොදන්නීය.

නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ්‍රැමිලිංග් භයානක විය හැකිය. අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලුණු, තමා වටේ ඉන්නා සියලු දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද. නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

 

#MonaraPileShapaya #KoshaleeSirichandra #SinhalaPoth #OnlineBooks

Weight 0.719 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මොනර පිලේ ශාපය”

Your email address will not be published. Required fields are marked *