Author: රෝහිණී විජේසූරිය
Tao The Three Treasure’s (by Osho) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher: Wijesooriya Grantha Kendraya
First Edition 2019
ISBN 978-955-691-301-9
264 Pages
හුස්ම ගන්නේ ඔබ නොවේ.
සමස්ථය ඔබ වෙනුවෙන් සැම විටම ක්‍රියාත්මකයි.
කිසිවක් නොකර සිටින විට සියල්ල ඉටු කර
දෙනු ලබයි.
පළමු වැන්නා වීමට තැත් නොකර සිටින විට ඔබ
අසම සමයි. තෝරා ගැනීම නොකරන විට ඔබ
සියල්ල ආදරයෙන් වැළඳ ගනී. මෘදු බව සියල්ල
අභිබවා ජය ගනී.
#MeJeewanayeBhashawai #RohiniWijesooriya #SinhalaPoth #SinhalaParivarthanaPoth






Reviews
There are no reviews yet.