,

මුක්ති

රු400.00

  • Author – සෝමරත්න බාලසූරිය
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2020
  • ISBN 978-955-31-2172-1
  • 400 Pages

Availability: 2 in stock

Author – සෝමරත්න බාලසූරිය

Publisher – Sarasavi Publishers

First Edition 2020

ISBN 978-955-31-2172-1

400 Pages

 

“මා ආපසු හැරී බලන විට මා පිළිස්සුව තැන වනමල් හෝ පැළෑටි කිසිවක් තබා පිළිස්සූ බවට කිසිදු සලකුණක්වත් තිබුණේ නෑ. අම්ම තාත්ත නංගිලා තබා ගේ වත් එතැන තිබුණේ නෑ. කළු බළල්, කළු කොටි, කහ බළල් වෙස් මුහුණු හා හෙල්මට් කීපයක් මිදුලේ පෙළට තබා තිබුණා. ඒවායේ ගසා තිබුණු මොනර පිල සුළගට වැනෙමින් තිබුණා.”

 

“නරක වෙලාවට, මේ අය ඇඟපත අතගාලා පරීක්ෂා කරන කොට සිනමා ශාලාව වහන්ඩ කියල තිබුණ තුණ්ඩු කෑල්ල සාක්කුවෙ තිබිල හම්බ වුණා. මං මේක විසිකරන්නැතිව සාක්කුවේ දාගත්තා. ඒක වීසිකෙරුවොත් දඬුවම් විඳින්න වෙයි කියල බයට වීසිකෙරුවෙ නැහැ. සාක්කුවේ දාගත්ත හින්ද දැන් මේ අයගෙන් දඬුවම් විඳින්න වෙලා. මට බේරිල්ලක් ලැබෙන එකක් නැද්ද සර්….? පුළුවන් නම් මහත්තුරුන්ට කියන්ඩ මං ඉන්නව කියල ගෙදරට දන්වන්ඩ කියල. මං වගේ මිනිහෙකුට මේක ඉවසුම් දෙන්නෙ නැහැ. ළමයයි ගෑනියි විලාප ගහනව ඇති.අනික අපි එදිනෙදා වේල හොයාගෙන කන මිනිස්සු. සර්ට පුළුවන් නම් කියන්ඩ එක්කො මං එළියට දාන්ඩ කියලා. නැත්නම් පාලමක් ගාවට ගෙනිහිල්ල වෙඩි තියල ගඟට දාන්ඩ කියලා. මාළු හරි ඒකෙන් සන්තෝෂ වෙයි. එතකොට මගේ දුක් කන්දරාව ඉවරයි. ඉන්න අය හිත හදාගෙන ජීවත් වෙයි.”

 

#Mukthi #SomarathnaBalasooriya #SinhalaPoth #OnlineBooks

Weight 0.139 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මුක්ති”

Your email address will not be published. Required fields are marked *