මීෂා

රු600.00

  • Author – මුතුමුදලිගේ නිශ්ශංක
  • Publisher – Poth mee Publishers
  • ISBN 978-624-96788-0-4
  • 298 Pages
  • Third Edition 2022

Out of stock

Author – මුතුමුදලිගේ නිශ්ශංක

Publisher – Poth mee Publishers

ISBN 978-624-96788-0-4

298 Pages

Third Edition 2022

අර්මේනියාවේ වැනඩ්සොර් ප්‍රදේශයේ සිදු වූ අමානුෂික ඝාතන දාමයෙන්   සහ එමලින්ගේ මරණයෙන් පසුව, “ගෝර්” ජීවත්ව සිටි නිවෙස මුළුමනින්ම ගිනිබත් ව විනාශ වී ගියේය. ගෝහා නම් වූ එම භයංකාර ආත්මය නිවසේ පිටුපස ඇති  ඕක් ගසක් මත තනා තිබුණු අට්ටාලමක්  තම වාසස්ථානය කොට ජීවත් වීමට පටන් ගත්තේය. ගෝහාගෙන් නිවුන් සොහොයුරා ගේ ජීවිතයට  අනතුරක් වේ යැයි සිතූ   ඇගේ මිත්තණිය ඇයගෙන්  පොරොන්දුවක් ගත්තාය. “ඇය කිසිම දිනෙක මෙම අට්ටාලය ඇති මායිමෙන් පිටතට නොපැමිණිය යුතුයි.”  කතාව පටන් ගන්නේ ගන්නෙ මෙතැන් සිටය.

අතිශයින්ම භයංකාරවූත්, ගුප්ත , කුතුහලයෙන් පිරි ගිය මෙම වෘත්තාන්තය අර්මේනියාවේ සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් මූලාශ්‍ර කොටගෙන ලියවී ඇත.

මෙය ගෝහාර් පොතේ තවත් කොටසක් නොව “වෙනම” පොතකි.

 

#Meesha #MuthumudaligeNishshanka #SinhalaPoth #OnlineBooks

Weight 0.344 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මීෂා”

Your email address will not be published. Required fields are marked *