,

මිෂෙල් ඔබාමා

රු550.00

  • Author – සමන් පුෂ්පා ගුණසේකර
  • Publisher – Sarasavi Publishers
  • First Edition 2021
  • ISBN 978-955-31-2326-8
  • 272 Pages

Out of stock

Author – සමන් පුෂ්පා ගුණසේකර

Publisher – Sarasavi Publishers

First Edition 2021

ISBN 978-955-31-2326-8

272 Pages

 

“ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ඔබාමා” හුදෙක් ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ බිරිඳකගේ කතාව නොවේ. ඇය නීතීඥවරියකි. ආදරණිය දියණියකි, මවකි, ධෛර්ය සහ ශක්තිය දුන් බිරිඳකි.

ඇය කියවීමෙන් ගැහැණියකට අභියෝගයන්ට, විවේචනයන්ට මුහුණ දෙන ආකාරයන්, තම වෘත්තීය ජීවිතය සමගම පවුල් ජීවිතය ද පවුල් ජීවිතය සමග දේශපාලන කටයුතු ද සමබර කර ගනිමින් ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පිළිබඳවත් කදිම ආදර්ශයක් ලබා ගත හැක.

ඇමරිකානු කළු රැජින හෙවත් මිෂෙල් ගේ මෙම ආදර්ශවත් කතාව ඔබ වෙත ගෙන එන සමන් පුෂ්පා ගුණසේකර මහත්මිය මෙවැනිම වූ තම සිහින දිනමින් ලොව තුළ සලකුණක් තැබූ තවත් චරිත බොහොමයක් සිංහල පාඨකයන් වෙත ගෙන ආ කතුවරියකි. තවත් මෙවැනිම සැබෑ ජීවිතයේ කිසි දින හමු නොවූ එහෙත් හමුවී ඉගෙන ගන්නට බොහෝ දෑ ඇති චරිත පාඨකයන්ට මුණගැස්වීමට ඇයට හැකිවේවා යැයි මම සුබ පතමි.

– නීතිඥ තේජා පූර්ණිමා ගුණසේකර

 

#MichelleObama #MishelObama #SamanPushpaGunasekara #SinhalaPoth #OnlineBooks

Weight 0.319 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මිෂෙල් ඔබාමා”

Your email address will not be published. Required fields are marked *