Author: මහින්ද සෙනරත් ගමගේ
Mishka’s Porridge (by Nicolai Nosav) මෙම කෘතියේ සිංහල පරිවර්තනයකි
Publisher: Sayuri Publisher
Third Batch 2017
ISBN: 978-955-1889-18-0
109 Pages
නිකොලායි නෝසව්ගේ සෑම කෘතියක් ම හාස්‍යයෙන් පිරී පවතී. ඒවා දරුවන්ගේ පමණක් නොව ඕනෑ ම කෙනෙකුගේ කියවීමේ රුචිය වඩවයි. නමුදු වඩාත් ම වැදගත් දෙය වන්නේ මේ සෑම කෘතියකින් ම මානව දයාව සහ සාමූහික හැඟීම් පාඨකයා තුළ ඇති කරලීම ය.
#MishkageKendaHeliya #MishkageKadaHaliya #MahindaSenarathGamage #Sinhalapoth #OnlineBooks
Reviews
There are no reviews yet.