Author – කෝශලී සිරිචන්ද්‍ර
The winter of the Witch (by Katherine Arden) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Ashirwadha Publishes
First Edition 2022
ISBN 978-624-5519-24-8
567 Pages
එක් තරුණියකට වෙනසක් ඇති කළ හැකිය…
එහි වැසියන් පිළිතුරු සෙවීමට සහ සිදු වූ දෙයට වරද පැටවිමට කෙනෙකු සෙවීමට යොමු කරවමින් මොස්කව් ගිනි ගනියි. තමන්ට මුහුණ දීමට සිදු වූ අවසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරී, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරාගැනීමට පලා යා යුතුය.
ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් සහ අමනුෂයයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමු වෙයි. මනුෂ්‍ය වර්ගයා මෙන්ම මායා ප්‍රාණියෝ ඔවුන්ගේ ඉරණම වාස්යාගේ අතේ රැඳී පවතින බව සොයාගනිති.
නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරාගැනීමට නොහැකි විය හැකිය.
#MayakariyageHemanthaya #KoshaliSirichandra #SinhalaPoth #ParivarthanaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.