Author – එදිරිවීර සරච්චන්ද්‍ර
Publisher – S.Godage saha Sahodarayo
New Batch 2015
ISBN 978-955-8508-09-1
128 Pages
“මළගිය ඇත්තෝ” යන නවකථාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වසයෙන් චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා කළ ප්‍රකාශයක් මතක් කර දෙනු කැමැත්තෙමි. “සාහිත්‍ය වනාහි සත්‍යයෙත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ” යි ඔහු කීවේය.
එදිරිවීර සරච්චන්ද්‍ර (පිං ඇති සරසවි වරමක් දෙන්නේ)
#MalagiyaAththo #EdiriveeraSarachchandra #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.