Author: ජයසේන ජයකොඩි
Publisher: Godage Publishers
Second Batch 2016
ISBN 978-955-30-3838-8
104 Pages
න තේ කාමායානි චිත්‍රානි ලෝකේ – සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලෝකේ -අන්ථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං
“ලෝකයෙහි විචිත්‍ර දෑ (රූපාදී කාම වස්තු) ඇත. කාමය නම් ඒවා කෙරෙහි මිනිසාගේ සිතෙහි පහළ වන සංකල්ප රාගයයි. එනම් ඡන්ද රාගය යි. විචිත්‍ර දර්ශන, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තිබියේවා එහෙත් නුවණැත්තෝ ඒ කෙරෙහි වන ඡන්ද රාගය දුරුකර ගනිත්.”
#MahaKasubHimi #JayasenaJayakodi #SinhalaPoth #OnlineBooks






Reviews
There are no reviews yet.