,

මහනුවර

රු350.00

  • Author – කරුණාරත්න ජයසිංහ
  • Publisher – Ashirwada Publishers
  • New Batch 2018
  • ISBN 978-955-0171-06-4
  • 148 Page

Availability: 2 in stock

Author – කරුණාරත්න ජයසිංහ

Publisher – Ashirwada Publishers

New Batch 2018

ISBN 978-955-0171-06-4

148 Page

 

ලංකාවේ අවසාන සිංහල රාජධානිය කන්ද උඩරට මහනුවර ය. ලෝක උරුමයක් වූ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින්නේ මහනුවර යි. සමස්ත බෞද්ධ ජනතාවගේ ම අවධානයට යොමුවන්නේ මහනුවර ය.

එකල පැවති දේශපාලන තත්ත්වය මත අනුරාධපුරය, පොළොන්නරුව හා දඹදෙනිය යන ස්ථානවලට දළදා වහන්සේ වැඩම වීම සිදුවිය. දළදාව දඹදෙණියට වැඩමවීමෙන් පසු දඹදෙණි නුවර ඉදිවිය. එසේම කුරුණෑගල ඇතුගල් පුරය ඇතුගල් නුවර වූයේ ද දළදාව තැන්පත් කළ නිසාය. පැරකුම්බා රජු කෝට්ටේ රාජධානිය කර ගැනීමෙන් අනතුරුව දළදා වහන්සේ කෝට්ටේ වඩා හිඳුවීමෙන් පසු එය කෝට්ටේ නුවර විය. මේ අනුව දළදා වහන්සේ වැඩම කරවූ දින පටන් කන්ද උඩරට රාජධානිය මහනුවර විය.

මේ සම්ප්‍රදාය ඉතා බලවත් විය. නිදහස ලැබීමෙන් පසු රජවාසල හා පාර්ලිමේන්තුව කොළඹ තිබූ විට අගනගරය කොළඹ විය. පාර්ලිමේන්තුව කෝට්ටේ ට ගෙන ආ විට අගනගරය කෝට්ටේ විය. ඒ අනුව රජවාසල පාර්ලිමේන්තුව හෝ රාජධානිය මාරු වුව ද දළදා මැදුර තිබූ තැන එසේමය.

මහනුවරට රජ වාසල යළි නොගිය ද අපේ මහ නුවර මහනුවර ම වන්නේ දළදා වහන්සේගේ බල මහිමය නිසා ය.

 

#Mahanuwara #KarunarathnaJayasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.192 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහනුවර”

Your email address will not be published. Required fields are marked *