,

මනෝකාය,විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව

රු680.00

  • Author – වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගේ
  • Publisher – Sooriya Publishers
  • Second Batch 2010
  • ISBN 978-955-656-156-2
  • 344 Pages

Availability: 3 in stock

Author – වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගේ

Publisher – Sooriya Publishers

Second Batch 2010

ISBN 978-955-656-156-2

344 Pages

 

සම්මුතිය එකකි. විශ්වයථාර්ථය තවෙකකි. සම්මුතියක් ඇති වී ඇත්තේ විශ්වයථාර්ථය මුහුණ දීමට සත්වයාට ඇති නොහැකියාව නිසාය.

මෙම නොහැකියාව සත්වයාගේ සහජ ගතිලක්ෂණයකි.

මෙහි අවසන් ප්‍රතිඵලය නීතිය නමැති සම්මුතියක් මායාලෝකය තුළ බිහිවීමයි. එම නිසා නීතිය යනු සත්වයාගේ සියලු සහජ ගතිලක්ෂණයන් තාවකාලිකව යටපත් කිරීමට ගත්තා වූ දුබල උත්සාහයක් පමණි.

-සනත්දෙව මුරුතැන්ගෙ

 

#ManokayaVishvayatharthayaHaThadanubadhaMithyawa #SanathdewaMuruthange #SinhalaPoth #OnlineBooks

Weight 0.386 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මනෝකාය,විශ්වයථාර්ථය හා තදනුබද්ධ මිත්‍යාව”

Your email address will not be published. Required fields are marked *