, ,

මගුල් කෑම

රු300.00

  • Author: කුමාරතුංග මුනිදාස
  • Publisher: M.D Gunasena Publishers
  • New Batch 2020
  • ISBN 955-21-0106-9
  • 80 Pages

Availability: 3 in stock

Author: කුමාරතුංග මුනිදාස

Publisher: M.D Gunasena Publishers

New Batch 2020

ISBN 955-21-0106-9

80 Pages

 

‘හෙළයේ මහ ඉසි’ යන විරුදාවලියෙන් පිදුම් ලද කුමරතුංග මුනිදාස, ළමා සාහිත්‍යයේ අද්විතීය නිර්මාණනරුවා මෙන්ම ආදරණීය ළමා කතා රචකයා ද වෙයි. ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ මගුල් කෑම, හීන් සැරය, හත් පණ කෘති ඊට කදිම නිදසුන්ය. කුමරතුංගයන්ගේ පූර්ණ අනුමැතියෙන් ගුණසේන සමාගම විසින් අඩසියවසක් තිස්සේ එළි දැක් වූ මේ කෘති භාෂාවේ කිසිදු වෙනසක් සිදු නො කොට, කාලීන අවශ්‍යතාවය අනුව ආකර්ෂණීය ග්‍රන්ථ සැලසුමෙන්, සිබිල් වෙත්තසිංහගේ ආනන්දනීය සිතුවමින් හැඩ ගන්වා මෙසේ ඔබ අතට පත් කරමු.

 

#MagulKema #KumarathungaMunidasa #SinhalaPoth #OnlineBooks

WhatsApp us