, , , , ,

භූතාවේෂය

රු1,350.00

  • Author: කුමාර සිරිවර්ධන
  • Angels & Demons (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Ashirwadha Publisher
  • ISBN 978-955-697-328-0

Out of stock

Author: කුමාර සිරිවර්ධන

Angels & Demons (by Dan Brown) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Ashirwadha Publisher

ISBN 978-955-697-328-0

 

අමුතු ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවුයේ ස්විස්ටර්ලන්තයේදීය.

ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව සිටියේ නව ශුද්ධෝත්තම පියතුමකු තෝරා පත් ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇත.

ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවිම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලුමිනාටි ප්‍රදීපනයේ මාවත ඔස්සේය.අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?

#Boothaveshaya #KumaraSiriwardana #DanBrown #ParivarthanaPoth #ParivarthanaNawakatha

Weight 0.916 kg

Reviews

There are no reviews yet.

Be the first to review “භූතාවේෂය”

Your email address will not be published. Required fields are marked *