, ,

බොල් පොළව නිල් අහස

රු520.00

  • Author: රංජන් ධර්‍මකීර්ති 
  • Publisher: Sakila Publisher 
  • Fourth Batch 2019
  • ISBN 978-955-1300-38-8
  • 306 Pages

Availability: 1 in stock

Author: රංජන් ධර්‍මකීර්ති 

Publisher: Sakila Publisher 

Fourth Batch 2019

ISBN 978-955-1300-38-8

306 Pages

මෙම නවකතාව තුළින් චිත්‍රණය වන්නේ මෙ රට දුප්පත් හේන් ගොවියන්ගේ ජීවන අන්දරයේ ශෝකාන්තය යි. මහ පොළොව, අව් වැසි සුළං සමග පොරබදමින් මෙ රට හේන් ගොවියන් ගොදුරු වන තාඩන පීඩන, ඔවුන් අතකොළු බවට පත් කර ගන්නා පවිටු දේශපාලකයන්, ඉඩෝරය, රෝග පීඩාදිය පමණක් නොව ජීවත් වීමේ අයිතිය ද උදුරාගත් චරිත කිහිපයක් මෙම නවකතාවේ දී විවරණය වෙයි. 

දුප්පත්කම නිසාම හේන් ගොවියකු සමග ආවාහ වීමට සිදු වූ රූමත් තරුණියක වන බිඟුනිකා නො දැනුවත්ව ම පැටලෙන අනුවේදනීය ප්‍රේම සම්බන්දය නිසා පුපුරා යන පවුල් සබඳතා තුළින් කතුවරයා ඉස්මතු කරන්නේ භෞතික මෙන් ම භාවමය ජීවිතය ද අහිමි වූ මෙම අසරණයන් ගේ ඛේදවාචකය නො වේ ද? 

#BolPolawaNilAhasa #RanjithDharmakeerthi #SinhalaPoth #SinhalaNawakatha

WhatsApp us