, , , ,

බිහිසුණු නිම්නය ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ

රු650.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • The Valley Of Fear (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Fifth batch 2015
  • ISBN 978-955-95930-8-0
  • 260 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

The Valley Of Fear (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Fifth batch 2015

ISBN 978-955-95930-8-0

260 Pages

 

“…….. ඒක ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල් සායම් සිතුවමක්….. 1865 දී ෆ්රෑන්ක් දශලක්ෂ විසිදහසකට අලෙවි වුණා….. පවුම් හත්සීයයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාට්ට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුණේ?”

“කොහෙන්ද හෝම්ස් මහත්මයා මේ සල්ලි? හොර සල්ලි අච්චු ගහලද? ගෙවල් බිඳලද?”

“ දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා! ඔය විදියට කතා කළොත් තමුසෙට පණපිටින් ඉන්න ලැබෙන්නෙ නෑ. ඔයිට වඩා සුළුදේවල් වලටත් මෙහේ මිනිස්සු මැරෙනකං ගුටිකාල තියෙනවා!”

#BihisunuNimnayaSherlockHolmesPareekshana #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.308 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බිහිසුණු නිම්නය ෂර්ලොක් හෝම්ස් පරීක්ෂණ”

Your email address will not be published. Required fields are marked *