, , , , ,

බැස්කවිල් රුදුරු බල්ලා – ෂර්ලොක් හෝම්ස්ගේ භයානකම රහස් පරීක්ෂණය

රු850.00

  • Author: චන්දන මෙන්ඩිස්
  • The Hound Of The Baskervilles (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher: Chandana Mendis Publishers
  • Sixth Batch 2020
  • ISBN 978-955-1262-18-1
  • 280 Pages

Out of stock

Author: චන්දන මෙන්ඩිස්

The Hound Of The Baskervilles (by Sir Arthur Conan Doyle’s)  කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher: Chandana Mendis Publishers

Sixth Batch 2020

ISBN 978-955-1262-18-1

280 Pages

 

“…….. මිතුරන් බලා සිටියදීම මේ භයංකර සත්ත්වයා හියුගෝගේ ශරීරය මතට නැග ඔහුගේ උගුරු දණ්ඩ ඉරා එළියට ගත්තේය…….

උගේ ගිනි පුලිඟු වැනි දෙනෙත් ඔවුන් දෙසට යොමු කරද්දී උගේ මුවෙන් ලේ උතුරා යමින් තිබිණ.

………. මේ දසුන දුටු එකෙක් සිහි විකල් වී එදා රාත්‍රියේම ජීවිතක්ෂයට පත්වීය.

සිහි විකල් වූ අනෙක් දෙදෙනා ජීවිතාන්තය දක්වාම උන්මන්තකයන් බවට පත්වූහ.”

#BaskavilRuduruBallaSherlockHolmesgeBhayanakamaRahasPareekshanaya #ChandanaMendis #SinhalaPoth #PariwarthanaPoth #OnlineBooks

Weight 0.323 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බැස්කවිල් රුදුරු බල්ලා – ෂර්ලොක් හෝම්ස්ගේ භයානකම රහස් පරීක්ෂණය”

Your email address will not be published. Required fields are marked *