, ,

බ්‍රීඩා

රු580.00

  • Author – මහේෂි වීරකෝන්
  • Brida (by Panlo Coelho) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Widarshana Publishers
  • First Edition 2020
  • ISBN 978-624-5087-59-4
  • 272 Pages

Out of stock

Author – මහේෂි වීරකෝන්

Brida (by Panlo Coelho) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Widarshana Publishers

First Edition 2020

ISBN 978-624-5087-59-4

272 Pages

 

මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි. ඇයගේ සොයා යෑමේ කථාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි.

ලෝකය තුළ සැගවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි. ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැදිමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය. මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබද හද කලඹන කථාවයි.

 

#Brida #MaheshiWeerakoon #SinhalaPoth #OnlineBooks

Weight 0.291 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බ්‍රීඩා”

Your email address will not be published. Required fields are marked *