, ,

බහිරව ජන කතා

රු690.00

Author – රුවන් රත්නායක

Publisher – Samanthi Publishers

First Edition 2023

ISBN 978-624-201-065-6

108 Pages

Out of stock

Author – රුවන් රත්නායක

Publisher – Samanthi Publishers

First Edition 2023

ISBN 978-624-201-065-6

108 Pages

 

      බහිරවයන් පිළිබඳව ජනකතා, ජනශ්‍රැති ගවේශණයේදී බහුලව හමු නොවේ. එහෙත් එවන් විරල ජනප්‍රවාද සොයා කළ චාරිකාවක අග්‍රඵලයක් ලෙස මෙම කෘතිය හඳුන්වා දිය හැකිය.

       බහිරවයෝ නිධන් රකින්නේ ස්වකීය සුඛ විහරණය පිණිස නොවේ. එහෙත් මිනිස්සු එලෙස යැයි කිව නොහැකිය. මිනිස්සු වස්තු තන්හාවෙන් උමතුව ඒවා පැහැර ගන්නට ගොස් නොයෙකුත් විපත්තිවලට මුහුණ දෙති.

      ඒ පිළිබඳව ඔබේ නැණස අවධි කිරීමට සමත් මෙහි අන්තර්ගත හැම ජනකතාවක්ම රසවත්කමින් අනූනය. සමාජයට ප්‍රබල පණිවුඩයක් මුදාහැරීමට සමත්ය.

 

#BahirawaJanaKatha #BahiravaJanaKatha #RuwanRathnayaka #SinhalaPoth #OnlineBooks 

Weight 0.151 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බහිරව ජන කතා”

Your email address will not be published. Required fields are marked *