,

බංඩියාගේ වං හුං

රු380.00

  • Author : සුදාරි වීරසේන 
  • Publisher : Sooriya Publishers
  • First Edition 2021
  •  ISBN 978-955-656-618-5
  • 159 Pages

Availability: 1 in stock

Author : සුදාරි වීරසේන 

Publisher : Sooriya Publishers

First Edition 2021

 ISBN 978-955-656-618-5

159 Pages

බංඩියා අදටත් අප අතරම හැබෑවටම ජීවත් වන්නෙකි. ඔහු සමාජයට නැතිවම බැරි, අමිල සේවයක් ඉටුකරන, පොළොවේ පයගසා ජීවත්වන පුද්ගලයෙකි. බංඩියා සමඟ බැඳි පවතින සෑම සිදුවීමක්ම අසූව දශකයේ අග බාගයේත්, අනුව දශකයේත් ලංකාවේ ඈත පිටිසර ගමක ගලාගිය සිද්ධිදාමයක් වේ. එදා එහි ජීවත්වු බංඩියාගේ කතාවෙන්, ඔහුගේ ජීවිතයෙන් අංශු මාත්‍රයක් පමණක් මෙහි ගෙනහැර දක්වා තිබේ.

අප විසින් තබන සෑම පියවරක්ම ජීවන ගමන් මඟට ඉතාමත්ම තීරණාත්මක පිය සටහන් වේ. එහි ඇතැම් පියවර අප විසින්ම හිතාමතා සැළසුම්කර තබන පිය සටහන් වන අතර, ඇතැම් ඒවා අහම්බෙන්, පුරුද්දට තබන පියවර වේ. නමුත් මේ සෑම පිය සටහනක් යටම බලාපොරොත්තුවේ සෙවණැලි සේම ජීවන නටඹුන් හා ස්මාරක මහ ගොඩක් තැන්පත් වි තිබේ.

ඔබ, මගේ මෙන්ම බංඩියාගේත් එය එසේම ය. බංඩියා ගැන වංහුං කැටි කෙරුවේ අපේ අනාගතය, යොවුන් දරු පරපුර වෙනුවෙනි. 

#BandiyageWanhun #SudariWeerasena #SinhalaPoth

Weight 0.191 kg

Reviews

There are no reviews yet.

Be the first to review “බංඩියාගේ වං හුං”

Your email address will not be published. Required fields are marked *