, ,

පෙරදිග සටන

රු480.00

  • Author – පී.බී.සේනානායක
  • Biggles Flies East (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.
  • Publisher – Tharanga Publishers
  • Edition 2005
  • ISBN 978-624-5576-66-1
  • 274 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

Biggles Flies East (by W.E. Johns) කෘතියේ සිංහල පරිවර්තනයකි.

Publisher – Tharanga Publishers

Edition 2005

ISBN 978-624-5576-66-1

274 Pages

 

‘පෙරදිග සටන’ වනාහි බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍ර ජාතීන් ද ජර්මනිය ප්‍රමුඛ මධ්‍ය යුරෝපා ජාතීන් ද අතර 1914-1918 කාලයේදී හටගත් ප්‍රථම ලෝක සංග්‍රාමය පාදක කොට ලියන ලද්දකි.

ඒල මැද පෙරදිග සටන් පෙරමුණෙහි චරපුරුෂයන් බහුලව සිටි අවදියකි. ඔවුහු විවිධ නමින් හා වේෂයෙන් තමන්ගේ රටවල් වෙනුවෙන් කුමන්ත්‍රණ මෙහෙයවති. කුතුහලය සහ ත්‍රාසය පිරී මෙම කථාවෙහි බලඝන නායක කපිතාන් බිගල්ස්වර්ත් හා ඔහුගේ සගයා වන ඇල්ගර්නන් ලේසි මැද පෙරදිග ජර්මානු පෙරමුණෙහි සිටි දක්‍ෂතම චරපුරුෂයා වශයෙන් සලකන ලද වොන් ස්ටැලින් සමග යළි යළිත් ගැටෙති.

 

#PeradigaSatana #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.228 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පෙරදිග සටන”

Your email address will not be published. Required fields are marked *