, ,

පුළුවන්නම් අල්ලන්න

රු550.00

  • Author:  රුක්ලන්ති පෙරේරා
  • Catch Me If You Can  (by Frank W. Abagnale With Stan Redding) කෘතියේ සිංහල පරිවර්තනය
  • Publisher: Sarasavi Publications
  • First Edition 2021
  • ISBN 978-955-31-2507-1
  • 246 Pages

Out of stock

Author:  රුක්ලන්ති පෙරේරා

Catch Me If You Can  (by Frank W. Abagnale With Stan Redding) කෘතියේ සිංහල පරිවර්තනය

Publisher: Sarasavi Publications

First Edition 2021

ISBN 978-955-31-2507-1

246 Pages

 

‘පුළුවන්නම් අල්ලන්න ‘ ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් සුපතළ ‘ Catch Me If You Can ‘ නැමැති චිත්‍රපටයට පාදකවූ ෆ්‍රෑන්ක් ඩබ් . ඇබග්නේල්ගේ ජීවිත කතාවයි . ‘ Catch Me If You Can ‘ යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක් කිරීමට තරම් අසීමාන්තික වූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්‍රෑන්ක් ඩබ් . ඇබග්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය . 

ඇබග්නේල් ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය . 

වයස අවුරුදු විසි එකේදි අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් ( චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි ) විසින් සිදුකරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ් . බී . අයි . ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි .

 මාධ්‍යවේදිනියක් ලෙසින් 2011 වසරේදී ලක්බිම පුවත්පතෙන් ලේඛන හා මාධ්‍යදිවියට පිවිසි මෙහි පරිවර්තිකාව වන රුක්ලන්ති පෙරේරා පසුව වෙනත් දිනපතා හා සති අන්ත පුවත්පත් වලට ලිපි සම්පාදනයෙන් දායක වී ඇත . මෙය ඇයගේ දෙවැනි පරිවර්තනයයි . ඇය රෝර් හා ග්ලෝබල් අන්තර්ජාල පිඨිකාවේද විශේෂාංග ලිපි රචිකාවික ලෙසද සකීයව ලේඛන කලාවේ යෙදෙන්නීය .

 

#PuluwannamAllanna  #CatchMeIfYouCan  #RuklanthiPerera  # FrankWAbagnaleWithStanRedding #පරිවර්තන #Pariwarthana

 

Weight 0.291 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පුළුවන්නම් අල්ලන්න”

Your email address will not be published. Required fields are marked *