,

පිශාච බලකොටුව

රු800.00

  • Author – ලසිත රවීන් උමගිලිය
  • Publisher – Prathibha Publishers
  • First Edition 2021
  • ISBN 978-624-6023-02-7
  • 332 Pages

Out of stock

Author – ලසිත රවීන් උමගිලිය

Publisher – Prathibha Publishers

First Edition 2021

ISBN 978-624-6023-02-7

332 Pages

 

තරුණියගේ සරාගී දෙනෙත වෙත යොමුව තිබූ කවුන්ට් ඩ්රැකියුලාගේ දෙනෙත එක නිමේෂයකට හෝ වෙනතකට යොමු නොවිණි. තවත් පියවර දෙකක් ඉදිරියට පැමිණි ඔහු සෙමින් ළගන්නාසුලු අයුරින් සිහින් දෙතොලින් මඳහසක් පෑවේය. ඇයගේ දෙනෙත එක එල්ලේ ඔහු වෙත යොමුව පැවති අතර ඩ්රැකියුලා සිය සුරත ඇයගේ බඳ වටා යැවීය. ඉන් ලද අයිස් මෙන් සීතල සංවේදනයේ ආස්වාදය හේතුවෙන් ඈ ඔහු වෙත තව තවත් ළංව ඔහුගේ පුළුල් ළය මත හිස හොවාගත්තාය.

දොස්තර සේවඩ්ගේ දින පොත

මෙලොව කිසිවක් අප සිතන අයුරින් සිදු නොවේ…. ලුසී වෙස්ටෙන්රා…….

ඔබ අපෙන් සමුගත්තේ ඒ බව අපට අවබෝධ කරවමිනි…. එදා ට්‍රාන්සිල්වෙනියාවේ අඳුරු කඳු වළල්ලෙන් වටවූ ගුප්ත භූමියේදී ඒ බිහිසුණු වැම්පයරයා විනාශ වීයැයි මම මෙතෙක් සිතාසිටියෙමි.

අහෝ! එසේ නම් මාගේ නෙත් ඉදිරියේ යළිත් නිර්මාණය වන භීෂණය කුමක්ද?

 

#PishachaBalakotuwa #LasithaRaveenUmagiliya #SinhalaPoth #OnlineBooks

Weight 0.404 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පිශාච බලකොටුව”

Your email address will not be published. Required fields are marked *