, , ,

පිරුළු කතන්දර – 3

රු350.00

  • Author : රුවන් රත්නායක 
  • Publisher : Samanthi Publisher
  • First Edition 2018
  • ISBN : 978-955-084-238-4
  • 120 Pages

Availability: 2 in stock

Author : රුවන් රත්නායක 

Publisher : Samanthi Publisher

First Edition 2018

ISBN : 978-955-084-238-4

120 Pages

අතීතයේ කළ ජන දිවි                   සුන්දර 

කාටත් හිතකර එක එක               අන්දර

නොතබන ජන ජීවිතයෙන්     කොන් කර

රස සාගරයකි පිරුළු                 කතන්දර 

 

දුරු කර හරිමින් දිවියේ රැඳි                දොස්

යහපත් වී ඉන්නට හැම විට              තොස්

ලොකුහිටියන්ටත් රසයක් දෙක             උස්

පොඩිහිටියන්ටයි මෙහි ඇති            උපදෙස්

#PiruluKathandara2 #RuwanRathnayaka #SinhalaPoth #LamaintaKiyaweemata

 

WhatsApp us