Author : ගුණසේකර ගුණසෝම
Publisher : Sarasavi Publisher
Secound Batch 2019
ISBN 978-955-31-0686-5
162 Pages
පානම්පත්තුව පිහිටියේ නැගෙනහිර පළාතෙහි දකුණ දෙස මායිමේ ය. මෙහි වෙසෙන වර්තමාන ගැමියෝ ඓතිහාසික ඌව – වෙල්ලස්ස විමුක්ති අරගලයෙන් පසුබැස ආ පරපුරකින් පැවත එන්නෝය. පානම්පත්තුවේ ඇත්තේ අපූරු අප සංස්කෘතියකි.
‘ පිඹුරු හටන ’ පානම්පත්තුවේ ගැමියන් අතර අප්‍රකටව පැවති ජනකතා එකතුවකි. එම ගැමියන්ගේ බස් වහරින්ම ලියා ඇති මෙම ජනකතා කියවන විට ගෙන දෙන්නේ අපූරු ආස්වාදයකි.
එමෙන්ම පානම්පත්තුවේ සංස්කෘතික උරුමයෙන් බිංදුමාත්‍රයක් මෙම ජනකතාවලට ගොනු වී ඇත.
#PiburuHatana #GunasekaraGunasoma #Sinhalapoth #LamaintaKiyaweemata
Reviews
There are no reviews yet.