, , ,

පාළු දූපතේ අබිරහස

රු220.00

  • Author – පී.බී.සේනානායක
  • Publisher – Tharanga Publishers
  • New Edition 2021
  • ISBN 978-955-657-313-8
  • 91 Pages

Out of stock

Author – පී.බී.සේනානායක

Publisher – Tharanga Publishers

New Edition 2021

ISBN 978-955-657-313-8

91 Pages

 

එය අඩි සතළිසක් පමණ දිගින් හා තිහක් පමණ පළලින් ද යුතු අතිශය කුඩා දූවෙකි. එහි ඝන ව වැඩුණු මිටි පඳුරු හැරෙන්නට තරමක් උස් වූ ගස් කිහිපයක් තන් තන්හි වැඩී තිබුණේ ය. අනාරාධිත ආගන්තුකයන්ගේ පැමිණීමෙන් කලබලයට පත් කලෙක මෙන් යථොක්ත ගස්වල අතු පතරෙහි ලැග හුන් වවුලන් සමූහයක් උස් හඩින් කෑගාමින් අහසට නැගුහ. දූපත වට කොට වැඩුණු ජලජ පඳුරු ගොමුව තුළින් ඔරුව මෙහෙයවීම බොහෝ සෙයින් දුශ්කර බැව් ඔවුන්ට ඉක්මනින් ම වැටහිණ.

 

 

#PaluDupatheAbirahasa #PBSenanayake #SinhalaPoth #OnlineBooks

Weight 0.097 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පාළු දූපතේ අබිරහස”

Your email address will not be published. Required fields are marked *