Author : රුවන් රත්නායක
Publisher : Samanthi Publisher
First Edition 2020
ISBN : 978-955-084-254-4
224 Page
වස විසෙන් තොර ආහාර ද්‍රව්‍ය නිපදවීම සඳහා අපේ මුතුන් මිත්තෝ කෘෂිකර්මාන්තයේදී භාවිතා කළ පරිසර හිතකාමි පළිබෝධ නාශක ක්‍රම ද, වනසතුන් පලවා හැරීමේ අවිහිංසාවාදී ක්‍රම ද පමණක් නොව හේනේ, කුඹුරේ, ආරක්ෂාව සළසා ගැනීමට ඉවහල් වන පුරාණ උපචාර, අභිචාර විධි ද, වැට බැඳීමේ පැරණි ක්‍රම හා ගොවිකරණ ද ඇතුළත් මෙම කෘතිය ඒ පිළිබඳ පර්යේෂණාත්මක ග්රන්ථයකි.
#ParisarahithakamiParaniPalibodaNashakaKrama #RuwanRathnayake #SinhalaPoth
Reviews
There are no reviews yet.