,

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ( සරල සංක්ෂිප්ත)

රු2,100.00

  • Author: විජිතානන්ද සරත්චන්ද්‍ර
  • Publisher: Buddhistcc Publishers
  • Twelfth Batch 2015
  • ISBN 10130075000
  • 677 Pages

Out of stock

Author: විජිතානන්ද සරත්චන්ද්‍ර

Publisher: Buddhistcc Publishers

Twelfth Batch 2015

ISBN 10130075000

677 Pages

 

ශ්‍රී ලංකාවේ පොදු බෞද්ධ ජනතාව අතර වැඩියෙන්ම සිත්ගත් වැඩියෙන්ම ආදර ගෞරවයට පත් සිංහල බණ පොත ජාතක පොතයි. එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ යන නමිනි. ජාතක කතා අතීත බෝසත් චරිත වශයෙන් සැලකීම,  ඒවා ජීවමාන ආකාරයෙන් සිත් සතන් තුළට පිවිසීම, ජීවිතවලට බෝසත් ගුණ එකතු කොට ගැනීමේ වැදගත්කම ආදර්ශනාත්මක ව ඒත්තුගැන්වීම, සුචරිත දුශ්චරිත දෙක්හි ආනිශංස ආදීනව උදාහරණ සහිතව වටහා දීමේ ශක්තියෙන් යුක්ත වීම, හුරු පුරුදු ස්වභාවික ලෝකයෙහි සැරිසරන අයුරින්ම ජාතක කතා ලෝකයෙහි සැරිසැරීමට තිබෙන ඉඩකඩ ආදී සාමාන්‍ය මිනිසාගේ සිත් සතන් ඇද බැඳ ගැනීමට සමත් ශක්තියෙන් පිරිපුන් ජාතක කතා මගින් ඉතා පහසුවෙන් උතුම්ම උතුම් ආගමික පරමාර්ථ වෙත පවා පහසුවෙන් ජනතාව යොමු කළ හැකිය……….

 

#PansiyaPanasJathakaPothWahanse #VijithanandaSarathchandra #SinhalaPoth #OnlineBooks

Weight 1.151 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ( සරල සංක්ෂිප්ත)”

Your email address will not be published. Required fields are marked *