Author: විජිතානන්ද සරත්චන්ද්‍ර
Publisher: Buddhistcc Publishers
Twelfth Batch 2015
ISBN 10130075000
677 Pages
ශ්‍රී ලංකාවේ පොදු බෞද්ධ ජනතාව අතර වැඩියෙන්ම සිත්ගත් වැඩියෙන්ම ආදර ගෞරවයට පත් සිංහල බණ පොත ජාතක පොතයි. එය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ යන නමිනි. ජාතක කතා අතීත බෝසත් චරිත වශයෙන් සැලකීම, ඒවා ජීවමාන ආකාරයෙන් සිත් සතන් තුළට පිවිසීම, ජීවිතවලට බෝසත් ගුණ එකතු කොට ගැනීමේ වැදගත්කම ආදර්ශනාත්මක ව ඒත්තුගැන්වීම, සුචරිත දුශ්චරිත දෙක්හි ආනිශංස ආදීනව උදාහරණ සහිතව වටහා දීමේ ශක්තියෙන් යුක්ත වීම, හුරු පුරුදු ස්වභාවික ලෝකයෙහි සැරිසරන අයුරින්ම ජාතක කතා ලෝකයෙහි සැරිසැරීමට තිබෙන ඉඩකඩ ආදී සාමාන්‍ය මිනිසාගේ සිත් සතන් ඇද බැඳ ගැනීමට සමත් ශක්තියෙන් පිරිපුන් ජාතක කතා මගින් ඉතා පහසුවෙන් උතුම්ම උතුම් ආගමික පරමාර්ථ වෙත පවා පහසුවෙන් ජනතාව යොමු කළ හැකිය……….
#PansiyaPanasJathakaPothWahanse #VijithanandaSarathchandra #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.