,

පදාර්ථයේ ව්‍යුහය සහ බන්ධන

රු390.00

  • Author – අරියදාස බියන්විල
  • Publisher – Samudra Publishers
  • First Edition 2019
  • ISBN 978-955-680-895-7
  • 122 Pages

Availability: 1 in stock

Author – අරියදාස බියන්විල

Publisher – Samudra Publishers

First Edition 2019

ISBN 978-955-680-895-7

122 Pages

 

දශක 03 කට ආසන්න කාලයක් තිස්සේ උසස් පෙළ රසායන විද්‍යාව උගැන්වීම් කරන ආරියදාස බියන්විල ගුරු මහතා සතු දැනුමින් බිඳක් බෙදාගැනීමට අවස්ථාවක් ලැබීම ශ්‍රී ලාංකේය සිසු පරපුරේ මහත් භාග්‍යයක් ලෙස සලකමි. උසස් පෙළ සංශෝධිත නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදිත මෙම කෘතිය විෂය ස්ව අධ්‍යයනය මගින් පුණරීක්ෂණය කිරීමට මහඟු අත් වැලක් වන බව මගේ විශ්වාසයයි.

මෙවැනි උසස් ප්‍රමිතියෙන් යුක්ත කෘති ඔහු වෙතින් තවත් බිහිවනු දැක්ම මගේ ප්‍රාර්ථනයයි.

ලක්‍ෂමන් පැලැන්දගේ (කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු රසායන විද්‍යා ආචාර්ය. උසස් පෙළ රසායන විද්‍යාව ඇගයීම් උපදේශක.)

 

#PadarthayeVyuhayaSahaBandana #AriyadasaBiyanvila #SinhalaPoth #OnlineBooks

WhatsApp us