, ,

පඬුරු බඳින ගස්

රු1,400.00

Author : වජිර කස්තුරි

Publisher : Fast Publisher

First Edition 2022

ISBN 978-624-204-057-8

340 Pages

Out of stock

Author : වජිර කස්තුරි

Publisher : Fast Publisher

First Edition 2022

ISBN 978-624-204-057-8

340 Pages

”ඔයා ලස්සනයි කලූ…”සියල්ල අවසානයේ සිය නළලත මත දිනෙත්ගේ උණුසුම කලූට දැනුණේ සිහිනයකින් මෙනි.කලූ හඬා වැටුනේ ඒ මොහොතේය.තමා ඉදිරියේ සිටින්නේ බලහත්කාර කමෙන් හෝ තර්ජනයෙන් තමාගේ උණුසුම මොාහාතකට අපේක්ෂා කරන අයෙක් නොවන බවත් ,ඔහු තමාව ගෞරවයෙන්,සෙනෙහසින් තිරසාර ලෙසම හිමිකරගන්නට වෙර දරන බවත් කලූ වහා තේරුම් ගත්තාය.

 ”මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි. ”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..” දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි.

#PaduruBandinaGas#WajiraKasthuri#Sinhala Poth  #OnlineBooks 

Weight 0.399 kg

Reviews

There are no reviews yet.

Be the first to review “පඬුරු බඳින ගස්”

Your email address will not be published. Required fields are marked *