,

නෙත නොදුටු ලොවක මුද්‍රාව 04

රු290.00

  • Author – මහාචාර්ය නිමල් සේනානායක
  • Publisher – Samudra Book publications
  • First Edition 2012
  • ISBN 978-955-680-062-3
  • 202 Pages

Availability: 2 in stock

Author – මහාචාර්ය නිමල් සේනානායක

Publisher – Samudra Book publications

First Edition 2012

ISBN 978-955-680-062-3

202 Pages

 

මහාචාර්ය නිමල් සේනානායකගේ මෙම පිටපත්, හුදු තිර රචනා සේ සැලකිය හැකි නොවන්නේ, එතුළ වන කිසියම් සාහිත්‍යමය ගුණයක් නිසාය. සුපරික්ෂාකාරීව විමසා බලන විට – විග්‍රහ කොට බලන විට පෙනී යන මූලික කාරණයක් නම්, මේ වනාහී අනෙක් ආකාරයක ප්‍රබන්ධ (Fiction) විශේෂයක් වන බවය… පාඨකයාගේ කුතුහලය ද සංසිඳුවාලමින් ගෙනෙන කතාන්දරයක් (Story) හෙවත් ප්‍රබන්ධයක් බවය. මෙම කතා පිටපත් ප්‍රේකෂකයෙකුගේ නොව, පාඨකයෙකුගේ ද සිත් බඳින්නේ එකී කාරණය නිසාය.

සාහිත්‍යය බිහි වන්නේ යථාර්ථයත්, මායාවත් අතර වන පටු තීරයෙහි බැවි විකමත්සු නමැති සුප්‍රකට ජපන් විචාරකයා වරක් පැවසීය. මහාචාර්ය නිමල් සේනානායකගේ මෙම නිර්මාණ ඒ පටු තීරය ද ඉක්මවා, මායාව තුළ බිහි වනු විචාරවත් පාඨකයා දකියි.

ආචාර්ය ඩබ්ලියූ ඒ අබේසිංහ

 

#NethaNodutuLowakaMudrawa04 #NimalSenanayake #SinhalaPoth #OnlineBooks

WhatsApp us