,

නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්

රු390.00

  • Author – සමුද්‍ර වෙත්තසිංහ
  • Publisher – Samudra Weththasingha Publishers
  • First Edition 2021
  • ISBN 978-624-5846-01-6
  • 206 Pages

Out of stock

Author – සමුද්‍ර වෙත්තසිංහ

Publisher – Samudra Weththasingha Publishers

First Edition 2021

ISBN 978-624-5846-01-6

206 Pages

 

සමුද්‍ර වෙත්තසිංහ ගේ “නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්” ලිපි මාලාව ධර්මානුගාමී සදාතනික ආධ්‍යාත්මික සත්‍යයක් වෙත අප යා කරවයි. ඒ ආධ්‍යාත්මික ජීවිතය ඉපැරණි යැයි ද යල්පැන ඇතැයි ද සිතන ආධ්‍යාත්මික නොවන හේතුවාදීන්ට සමුද්‍ර වෙත්තසිංහ මෙයින් ප්‍රබල ලෙස සන්නිවේදනය කරන පණිවිඩයකි. එනම් ඒ ආධ්‍යාත්මික ශික්ෂණ මාර්ගය වූ කලී රැයේ දී ලොවේ එක් අඩක් අඳුරු වුවද නිරන්තරව බබලන හිරු සේ සදාතනික වූවක් බව ය. නගරූපම සූත්‍රයෙහි මෙන් සමුද්‍ර මෙහිදී මිනිසුනට වත්මනේ දී පවා මතු කර ගත හැකි ඒ අකාලික ආධ්‍යාත්මික මාවත හෙවත් සෝවාන් මාර්ගය යළි පෙන්වා දෙන්නේ පැරණි නටඹුන් නගරයක් ගවේෂණය කරන පුරා විද්‍යාඥයෙකු පරිද්දෙනි.

මහාචාර්ය සාලිය කුලරත්න

සිංහල අංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

#NoothanaSothapannayangeAthdakeem #SamudraWeththasinghe #SinhalaPoth #OnlineBooks

Weight 0.252 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්”

Your email address will not be published. Required fields are marked *