Author – ගාමිණී සමරකෝන්
St. Clare’s (by Enid Blyton) කෘතියේ සිංහල පරිවර්තනයකි.
Publisher – Wasana Publishers
Second Edition 2009
ISBN 978-955-655-303-1
159 Pages
පොත පිළිබඳව
විසිවන සියවසේ ළමා කතා රැජින ලෙස විරුදාවලිය ලත් එනිඩ් මේරි බ්ලයිටන් විසින් රචිත විශාල කෘති සංඛ්‍යාව අතුරින් ඇගේ St. Clare’s කතා මාලාව සිංහල පමණක් කියවන ළමා පරපුර වෙනුවෙන් මා විසින් පරිවර්තනය කරන්නට යෙදුනි.
එහි පළමුවැන්න අලුත් ඉස්කෝලේ නමින් ප්‍රකාශයට පත්ව ඇති අතර මෙය එහි දෙවැන්නයි. ගුරුවරියක ලෙස තමා ලද අත්දැකීම් හා ළමාවිය අත්දැකීම් සංයෝග කොට ගනිමින් කතුවරිය ළමා මනස හා ඔවුන්ගේ සිතුම් පැතුම් මනාව තෙුරුම් ගෙන ඉතා රසවත්ව මෙම කතා ගොඩනඟා ඇත.
#NiwunDagakariyo2 #GaminiSamarakoon #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.