, , ,

නිවැරදි වචන හුරුව

රු250.00

  • Author: කේ.බී. පේමරත්න
  • Publisher: Samanthi Publisher
  • First Edition 2011
  • ISBN : 978-955-0084-15-9
  • 72 Pages

Availability: 2 in stock

Author: කේ.බී. පේමරත්න

Publisher: Samanthi Publisher

First Edition 2011

ISBN : 978-955-0084-15-9

72 Pages

 

ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සිංහල බස අච්චාරුවක් බවට පත්කොට භාෂා සංහාරයක යෙදෙන අවධියකට අපි අවතීර්ණ වී සිටින බව නො රහසකි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ පාසල් දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ භාෂා ඥාණය පටුවීමකි. අධ්‍යාපන වියතුන් සංස්කරණය කරනු ලබන පෙළ පොත්වල පවා බොහෝ අඩුලුහුඬුකම් පවතිද්දී වැටත් නියරත් ගොයම් කයි නම් ඒ අවනඩුව කාට පවසම් දෝ යන වදන සිහිපත් වන්නේ නැතැතිනි.

මේ අඩුපාඩුව යම් පමණක් හෝ මගහැරවීමට පළපුරුදු ආචාර්යවරයෙකු වන කේ.බී. පේමරත්නයන්ගේ  ” නිවැරදි වචන හුරුව ” නම් මෙම කෘතිය මහෝපකාරී වනු නො අනුමාන ය.

#NiweradiWachanaHuruwa #NiwaradiVachanaHuruva #KBPemarathna #SinhalaPoth #OnlineBooks

Weight 0.098 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිවැරදි වචන හුරුව”

Your email address will not be published. Required fields are marked *