,

නිරෝගී දිවියකට යෝග අභ්‍යාස 04 – මානසික ආතතිය (යෝගී ජීවිතයකට අත්වැලක්)

රු125.00

  • Author – ගයාන් ආර්. බණ්ඩාර
  • Publisher – Samudra Book publications
  • First Edition 2016
  • ISBN 978-955-680-465-2
  • 78 Pages

Out of stock

Author – ගයාන් ආර්. බණ්ඩාර

Publisher – Samudra Book publications

First Edition 2016

ISBN 978-955-680-465-2

78 Pages

 

ඔවුන් දෙදෙනා ගැනම කිසිදු ස්ථිර විශ්වාසයක් අපට තැබිය නොහැකිය. වර්තමානය යනු මේ මොහොතය. මේ මොහොත යනු පසුවූ තත්පරයවත් අනාගත තත්පරයවත් නොවේ.

මේ මොහොත තුල තමාගේ ශරීරය, තමන්ට දැනෙන වේදනාවන් හා තම සිත දකිමින් සහ ඒවායේ ඇති පරම සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සාහ කරමින් සියළුම යෝග අභ්‍යාස වල නිරත වීම අපගේ යෝග සම්ප්‍රදායයි.

මේ සඳහා බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුලින් ලද පිටුවහලද අප්‍රමාණය.

ගයාන් රංගන බණ්ඩාර

 

#NirogeeDiviyakataYogaAbyasa04 #GayanRBandara #SinhalaPoth #OnlineBooks

Weight 0.104 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නිරෝගී දිවියකට යෝග අභ්‍යාස 04 – මානසික ආතතිය (යෝගී ජීවිතයකට අත්වැලක්)”

Your email address will not be published. Required fields are marked *