Author – ගයාන් ආර්. බණ්ඩාර
Publisher – Samudra Book publications
Second Edition 2017
ISBN 978-955-680-049-4
35 Pages
මෙම පොතෙහි කතෘ යෝග උපදේශක ගයාන් ආර්. බණ්ඩාර ලංකා යෝග නිකේතන්හි ප්‍රවීණ යෝග උපදේශකයකු වශයෙන් කටයුතු කරන්නෙකි. 2007 දී ජර්මනියේ ගීසන් – ලිෂ් Yoga individuell හි සහය උපදේශකයකු ලෙස කටයුතු කර ඇති ඔහු 2009 දී හිමාලයේ රිෂිකේෂ් තපෝවනයේ Yoga Hut ආයතනයේ ත්‍රිස්ථාන ශාථ යෝග පිළිබඳ උසස් උපදේශක පුහුණු සහතික පත්‍ර පාඨමාලාව ද හදාරා ඇත.
දේශීය හා විදේශීය යෝග උපදේශකයකු වශයෙන් බොහෝ අත් දැකීම් සහිතව යෝග අභ්‍යාස හදාරන්නන් තුලින්ම සනාථ කර ගත් අත්දැකීම් ද සමූහයක් ඇතිව කතෘ මගින් මෙවැනි පොතක් එළි දැක්වීම අද්‍යාත්මික සැනසීමක් සමග කායික ව්‍යායාම කිරීමට උත්සාහ දරන සෑම කෙනෙකුටම මෙන්ම දැනට හදවත් රෝග වලින් පෙලෙන්නන්ටද ඉමහත් ප්‍රයෝජනයකි.
පූජ්‍ය ආරණ්‍යවාසී අරියඥාණ ස්වාමීන් වහන්සේ
#NirogeeDiviyakataYogaAbyasa01 #GayanRBandara #SinhalaPoth #OnlineBooks
Reviews
There are no reviews yet.